images/IMG_3621_1.jpg
images/WhatsApp_Image_2023-05-19_at_93710_AM.jpeg
images/WhatsApp_Image_2023-05-19_at_93929_AM_1.jpeg
images/WhatsApp_Image_2023-05-19_at_93425_AM.jpeg
images/WhatsApp_Image_2023-05-19_at_93624_AM.jpeg
PlayPause
previous arrow
next arrow

                                                                         

පාසලේ දැක්ම

සමබර   පෞරුෂත්වයකින්    යුතු  අභිමානවත්   සිසු  පරපුරක්  හෙට  දිනට  ඉදිරිපත්කිරීම 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

උතුරු මැද පළාතේ අනුරාධපුර මනරම් ග්‍රාරාමයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

                                                                                 

පාසලේ මෙහෙවර

         දෙපාර්තමේන්තු  පළාත් අධ්‍යාපන  ආයතනයේ   හා වෙනත්   මාර්ග   වලින්   ලැබෙන භෞතික හා මානව සම්පත් පලදායී අන්දමින් යොදා ගනිමින් ක්‍රියාශීලි ජාතික අනන්‍යතාවක් ඇති කර ගනිමින් අධ්‍යාපනයේ පොදු අරමුණු කරා පාසල් ප්‍රජාව මෙහෙය වීම .

0

Notifications

Today
Older



No New Notifications

Notice Board

Sample Notice

ETHAKADA.V