විදුහල්පති පණිවිඩය
ඇතාකඩ මහා විද්‍යාලය

අපමන දුෂ්කරතා මැඩගෙන ඉදිරියට පැමින අප දු දරුවන්ගේ විෂය බාහිර,අධ්‍යාපනය හා සමති සමාගම් වැනි ශේෂ්ත්‍ර වල වීෂිෂ්ට දක්ශතා ඔප නන්වා යාමට පාසල් ගුරු බවතුන් කැපකිරිම් කර ඇත.කැබිතිගොල්ලැව අධ්‍යාපන කලාපය තුළ අමරණිය නාමයක් වනු නොවනු මානුය.
සුදත් මහේන්ද්‍ර ගුණරත්න
(විදුහල්පති)
අ/ඇතාකඩ ම . වි .