• (+94) 054-xxxxxxx
  • [email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
ETHAKADA  V.

අ/ඇතාකඩ මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

  • Register
  • Login
ETHAKADA  V.

අ/ඇතාකඩ මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න
  • භාගත කිරීම්

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

හැඳින්වීම

ක්‍රි.ව. 1936 මාර්තු මස පළමු වන දින සිට මේ දක්වා දශක අටකට අධික කාලයක් දැයේ දූ පුතුන් දහස් සංඛ්‍යාවකට සිප් සතර ලබා දුන් අ / ඇතාකඩ මහ විදුහල උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ මැදවච්චිය අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි 1C වර්ගයට අයත් පාසලකි.

 

2023 වාර්ෂික ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම හා 2023 – 2027 පස් අවුරුදු සංවර්ධන සැලසුම් පහත සඳහන් තේමා යටතේ සකස් කර ඇත.

  1. අධ්‍යාපනයේ සම සාධාරණත්වය ශක්තිමත්කිරීම හා සියලු සිසුන් සඳහා සාධාරණ ඉගෙනුම් අවස්ථා තහවුරු කිරීම.

2.ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීම.

2.සාමාන්‍ය අධ්‍යාපන කළමනාකාරීත්වය හා සේවා සැපයීම ශක්තිමත් කිරීම.

3.සාක්ෂි පදනම් කරගත් අධ්‍යාපනයේ ප්‍රතිපත්ති සම්පාදනය සහ සැලසුම්කරණය වැඩි දියුණු කිරීම.

පවතින මානව හා භෞතික සම්පත් කළමනාකරණය කරගනිමින් අධ්‍යාපනයේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක සංවර්ධන දර්ශක අගයන්  ප්‍රශස්ත ලෙස ඉහළට ඔසවා තැබීම පාසලේ විදුහල්පති, ඇදුරු මඩුල්ල, සිසු දැරියන්, දෙමාපියන් ඇතුලු සියලු පාර්ශ්වකරුවන්ගේ අරමුණයි.පාසලේ දැක්ම හා මෙහෙවර තුළ අන්තර්ගත වන අපේක්ෂිත අරමුණු ඉටුකරගැනීම සඳහා උක්ත වාර්ෂික හා මධ්‍ය කාලීන සැලසුම් සම්පාදනය කොට ඇත.

 

ETHAKADA  V.

අ/ඇතාකඩ මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්
  • පාසලෙ තොරතුරු

Contact us

  • ලිපිනය No. 120, Nuwaraeliya Rd, Hatton
  • දුරකථන(+94) 123456789
  • ෆැක්ස්(+94) 123-456789
  • :  
  • ඇතාකඩ , අටවිරගොල්ලෑව

: (+94)711964636

: [email protected]

Supported By

© 2026 ETHAKADA V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk