නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ඇතාකඩ මහා විද්‍යාලය

බොහෝ දුෂ්කරතා මධ්‍යයේ පියවරෙන් පියවර ජයග්‍රහන රාශියක් කරා ගමන් කළා අප පාසල අදවනවිට විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ප්‍රවීනතයන් බිහි කර ඇත.සිසු දරු දැරියන් පාසල් ප්‍රජාවගේ,ගුරු භවතුන්ගේ මෙන්ම විදුහල්පතිතුමාගේ කැපකිරිම මත අනාගතයේ අප පාසල ප්‍රදේශයෙ කීර්තිමත් පාසලක් වනු නිසකය . . .
S . K .D . සිරිවර්ධන
නියෝජ්‍ය් විදුහල්පති
(පරිපාලන)
අ/ඇතාකඩ ම.වි.
නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
ඇතාකඩ මහා විද්‍යාලය

දුෂ්කර පෙදෙසක දු දරුවන්ට නැතා පහන් දල්වන අප පාසල,ගුණ නැණ සපිරි අගනා පුරවැසයන් දැයට දායාද කරමින් අමිල මෙහෙවරක් ඉටු කරයි.අධ්‍යාපනය,විෂය සමගාමී හා විෂය බාහිර ආදි ලෙස සෑම ක්ෂේත්‍රයකම විශිෂ්ට දක්ෂතා පෙන්වන ප්‍රදේශයේ කැපී පෙනෙන පාසලකි.ඉදිරියේදිත් පාසලේ අභ්‍යන්තර හා බාහිර ප්‍රජාවගේ සහය ලබා ගනිමින් කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපය තුළ දිදුලනු පාසලක් වනු නොඅනුමානය.
R . K . D .ඉරන්ති
නියොජ්‍ය විදුහල්පති
(සංවර්ධන)
අ/ඇතාකඩ මහ විදුහල