
අප පාසල් භුහියේ ගොඩ නැගිලි දෙකකින් සමන් විත භුමියේ ප්‍රාථමික අංශය පිහිටා තිබේ.
මේහිදි 1,2,3,4,5 සිසුසිසුවියන්ට අද්‍යන කටයුතු සිදු කරයි. ගුරුවරු හය දේනෙකුගේන් සමන් විත ගුරු බිරිසක් ඵම සිසුවන්ට අද්‍යන කටයුතු සිදු කරනු ලබයි.
ප්‍රාථමික අංශය තුළ විවිධ ආබාධ වලට ලක්වු සිසුවන් සදහා විශේෂ පන්නි කාමරයක් ඇත. ඵ සදහා ඵක් ගුරැවරයෙක් උගන්වනු ලබනවා.
ප්‍රාථමික අංශයේ උගන්වනු ලබන විශයන්,
බුද්ද ධර්මය
සිංහල
ගණිතය
දෙමළ
ඉංශ්‍රිසි
පරිසරය