2023/5/24 දින පාසල් ශරමදානය පැවැත්වුනි. ඩෙංගු බොවිම වැලැක්විම ඵහි අරමුන කොටගෙනය. මෙම අවස්ථාවට මුඵ පාසෙල් සිටින සැම ෙදමව්පියන් පැමිනුනා. ඔහුන් සෑම ෙදනාට ස්තුතියි.