පාසලෙ තොරතුරු
Vision & Mission (Sample)
පාසලේ දැක්ම
සමබර පෞරුෂත්වයකින් යුතු අභිමානවත් සිසු පරපුරක් හෙට දිනට ඉදිරිපත් කිරීම
පාසලේ මෙහෙවර
දෙපාර්තමේන්තු පළාත් අධ්‍යාපන ආයතනයේ හා වෙනත් මාර්ග වලින් ලැබෙන භෞතික හා මානව සම්පත් පලදායී අන්දමින් යොදා ගනිමින් ක්‍රියාශීලි ජාතික අනන්‍යතාවක් ඇති කර ගනිමින් අධ්‍යාපනයේ පොදු අරමුණු කරා පාසල් ප්‍රජාව මෙහෙය වීම .
පාසලේ මූලික තොරතුරු (Sample)
01 .පාසලේ නම - අ /ඇතාකඩ මහා විදුහල
02 . පාසලේ ලිපිනය - ඇතාකඩ , අටවිරගොල්ලෑව
03 .පාසල් අංකය - 01079
04 . පාසල් සංගණන අංකය - 19050
05 . අයත් පළාත - උතුරුමැද
06 . දිස්ත්‍රික්කය - අනුරාධපුර
07 . කලාපය - කැබිතිගොල්ලෑව
08 . කොට්ටශය - මැදවච්චිය
09 . ආසන්නම නගරය - මැදවච්චිය
10 . තැපැල් කාර්යාලය - ඇ ටවිරගොල්ලෑව
11 . විදුහල්පතිගේ නම - සුදත් මහේන්ද්‍ර ගුණරත්න
12 . ග්‍රාමසේවා වසම හා අංකය - ඇතාකඩ අංක 55
13 .පොලිස් ස්ථානය - ඇටවිරගොල්ලෑව
14 .දුම්රිය ස්ථානය - මැදවච්චිය
15 . නගරයට ඇති දුර - 15 km
16 . පන්ති පරසය - 1-13
17 . මැතිවරණ කොට්ටාසය - මදව්ච්ච්ය
18 . විද්‍යාලය අයත් ශ්‍රේණිය - 1 C
19 . විද්‍යාලයේ භුමි ප්‍රමාණය - අක්කර 05 රුඩ් 02
20 . ආරම්භක විදුහල්පති - ඩ් . එම්. පියරත්න මහතා
21 . විදුහලේ ආරම්භක දිනය - 1936.03.01
22 . ගුරු සංඛ්‍යාව - පිරිමි ගැහැණු
23 . 2023 මුළු සිසු සංඛ්‍යාව - පිරිමි ගැහැණු
නිර්මාතෘවරුන් (Sample)
ක්‍රි.ව. 1936 මාර්තු මස පළමු වන දින ශ්‍රි සෝනුත්තර සවාමින් වහන්සේ විසින් ඇතාකඩ බෝධිමළු විහාරස්තානයේ අ/ඇතාකඩ මාහා විදුහල ආරම්භ විය.
ආදි විදුහල්පතිවරු (Sample)
|
1936-1943
|
D . M. පියරත්න මහතා
|
![]() |
|
|
1943 – 1944
|
D. ජයසේන මහතා |
![]() |
|
|
1944 – 1959
|
R. සමරකෝන් |
![]() |
|
|
1959 – 1962
|
J.D.M මොරගොඩ |
![]() |
|
|
1962 – 1976
|
M.B ගුණතිලක මහතා |
![]() |
|
|
1976 – 1981
|
B.K. තිලකරත්න |
![]() |
|
|
1981 – 1985
|
A. සෙනරත් බන්ඩාර |
![]() |
|
|
1985 – 1993
|
B.K පියසේන මහතා |
![]() |
|
|
1993 – 1999
|
K.A. කුලතිලක |
![]() |
|
|
1999 – 2009
|
S. දිසානායක මහතා |
![]() |
|
|
2009 – 2014
|
K.A කුලතිලක මහතා |
![]() |
|
|
2014 - මේ දක්වා
|
සුදත් මහේන්ද්‍ර ගුණරත්න මහතා |
|
|
|
ඉතිහාසය (Sample)
හැඳින්වීම
ක්‍රි.ව. 1936 මාර්තු මස පළමු වන දින සිට මේ දක්වා දශක අටකට අධික කාලයක් දැයේ දූ පුතුන් දහස් සංඛ්‍යාවකට සිප් සතර ලබා දුන් අ / ඇතාකඩ මහ විදුහල උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ මැදවච්චිය අධ්‍යාපන කොට්ඨාසයේ පිහිටි 1C වර්ගයට අයත් පාසලකි.
2023 වාර්ෂික ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම හා 2023 – 2027 පස් අවුරුදු සංවර්ධන සැලසුම් පහත සඳහන් තේමා යටතේ සකස් කර ඇත.
- අධ්‍යාපනයේ සම සාධාරණත්වය ශක්තිමත්කිරීම හා සියලු සිසුන් සඳහා සාධාරණ ඉගෙනුම් අවස්ථා තහවුරු කිරීම.
2.ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීම.
2.සාමාන්‍ය අධ්‍යාපන කළමනාකාරීත්වය හා සේවා සැපයීම ශක්තිමත් කිරීම.
3.සාක්ෂි පදනම් කරගත් අධ්‍යාපනයේ ප්‍රතිපත්ති සම්පාදනය සහ සැලසුම්කරණය වැඩි දියුණු කිරීම.
පවතින මානව හා භෞතික සම්පත් කළමනාකරණය කරගනිමින් අධ්‍යාපනයේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක සංවර්ධන දර්ශක අගයන් ප්‍රශස්ත ලෙස ඉහළට ඔසවා තැබීම පාසලේ විදුහල්පති, ඇදුරු මඩුල්ල, සිසු දැරියන්, දෙමාපියන් ඇතුලු සියලු පාර්ශ්වකරුවන්ගේ අරමුණයි.පාසලේ දැක්ම හා මෙහෙවර තුළ අන්තර්ගත වන අපේක්ෂිත අරමුණු ඉටුකරගැනීම සඳහා උක්ත වාර්ෂික හා මධ්‍ය කාලීන සැලසුම් සම්පාදනය කොට ඇත.
Page 3 of 3

